Unnamed: 0
int64 0
24.1k
| comment
stringlengths 5
198
| label
int64 0
8
|
---|---|---|
24,000 | ශ්‍රී ලංකා ආන්ඩුව ශිෂ්‍යයන්ට එරෙහි ප්‍රහාර උත්සන්න කරයි | 8 |
24,001 | ඔබාමා සංචාරය ඉන්දුනීසියාව සමග මූලෝපායාත්මක බැඳීම් තර කරයි | 8 |
24,002 | ඊනියා සමීක්ෂනයක් මැදි කොට ආන්ඩුව රාජ්‍ය සේවකයන්ට එරෙහි දඩයමකට සැරසේ | 8 |
24,003 | ගින්නෝරුව ගොවියෝ | 8 |
24,004 | බංග්ලාදේශයේ කම්හල කඩා වැටීම හා ලාභ සූරාකෑමේ තල්ලුව | 8 |
24,005 | වතු කම්කරු අරගලය පීලිපැන්වීමට ව්‍යාජ වම්මුන් මැදිහත් වෙයි | 8 |
24,006 | ශ්‍රී ලංකා ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුද්ගලීකරන නියෝග ක්‍රියාත්මක කරයි | 8 |
24,007 | එක්සත් ජනපද දරිද්‍රතා වාර්තාව සහ ඔබාමාගේ "සුවපත් වීම” | 8 |
24,008 | මධ්‍යධරනී මුහුදේ සංක්රමනිකයින් පිලිබඳ ඛේදවාචකය හා අධිරාජ්‍යවාදයේ අපරාධ | 8 |
24,009 | යාපනයේ සසප රැස්වීම: අධිරාජ්‍යවාදී යුද්ධය, දෙමල ජාතිකවාදය හා සමාජවාදය සඳහා සටන | 8 |
24,010 | ඉහල නගින භාන්ඩ මිලගනන් නව වසරේ ගෝලීය ආහාර අර්බුදයක වේදිකාව සකසයි | 8 |
24,011 | ස්පාඤ්ඤ බැංකු අර්බුදය ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් කලඹවාලයි | 8 |
24,012 | ආන්ඩුව මාධ්‍යවේදීන්ට හා දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මර්දනය ආරම්භ කරයි | 8 |
24,013 | සමාජවාදී සමානතා පක්ෂය එක්සත් ජනපදයේ තම මැතිවරන ව්‍යාපාරය ප්‍රකාශයට පත් කරයි | 8 |
24,014 | 2019 ගෝලීය පන්ති අරගලය | 8 |
24,015 | සවුදි ප්‍රහාර අරබයා ඉරානයට වරද පැටවීමට වොෂින්ටනයේ හදිසිය | 8 |
24,016 | කොලඹ පවුල් 500ක් ඉවත් කිරීමට එරෙහි විරෝධය නඩුවකට කොටු කිරීමට විපක්ෂය තැත් කරයි | 8 |
24,017 | ගෝලීය වශයෙන් අවපාතය තුලට ලුහුටා යාම | 8 |
24,018 | ශ්‍රී ලංකාව: අයවැය කප්පාදුවලට එරෙහිව සටන් වැදීමට සමාජවාදී ක්‍රියාමාර්ගයක් | 8 |
24,019 | ඉරාකයෙන් හමුදා ඉවත් කර ගැනීම හා එක්සත් ජනපද මිලිටරිවාදයේ අනවරත පුපුරා යාම | 8 |
24,020 | එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුවෙහි “ප්රමානාත්මක ලිහිල්කිරීම්” සමඟ මූල්‍ය යුද්ධයේ අනතුරු ඇඟවීම් නිකුත්වෙයි | 8 |
24,021 | ධනවාදයේ මානව වියදම: ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් ගින්න හා (එක්සත් ජනපදයේ) මිචිගන්හි ෆ්ලින්ට් නගරයට වසදීම | 8 |
24,022 | 2017 විට්නි ද්විවාර්ෂිකය - සමකාලීන ඇමරිකානු කලාව පිලිබඳ සමීක්ෂනයක්: ඉන් පෙන්වන්නේ කුමක්ද ? | 8 |
24,023 | තුර්කි ලීරා මුදලේ අර්බුදයෙන් ලෝක වෙලඳපොලවල් කම්පනය වේ | 8 |
24,024 | ඔන්ලයින් මැයි දින රැලියට ලොව පුරා සහාය පලවෙයි | 8 |
24,025 | හමුදාවේ සහ පොලිසියේ සහයෝගය ඇතිව බෞද්ධ භික්ෂූ නඩයක් උතුරේ වර්ගවාදී ප්රකෝපකරනයක යෙදෙයි | 8 |
24,026 | නැටෝවේ තර්ජන හමුවේ රුසියාව, දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට පැවැත්වෙන විශාලතම යුද අභ්‍යාස දියත් කරයි | 8 |
24,027 | රුසියානු විප්ලවය සහ නොනිමි විසිවෙනි සියවස | 8 |
24,028 | ශ්‍රී ලංකාවේ සමූහ මිනීවල ගම්බද සමූලඝාතන යලි සිහි කැඳවයි | 8 |
24,029 | වැඩි වැටුප් ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් යලි අරගලයේ | 8 |
24,030 | ඉන්දියාව: මෝදිගේ මුස්ලිම්-විරෝධී පුරවැසි සංශෝධන පනතට එරෙහිව අඛන්ඩ මහජන විරෝධතා | 8 |
24,031 | චීනයෙහි වුකාන් ගම්මානය වට ලෑම | 8 |
24,032 | එක්සත් ජනපද සම්බාධක ධාවනය හා යුද්ධයේ අන්තරාය | 8 |
24,033 | ට්‍රම්ප්: උතුරු කොරියාව සමග යුද්ධයට ඇමරිකාව “මුලුමනින්ම සූදානම්” | 8 |
24,034 | කලමනාකරන පීඨයක් ඉල්ලා පේරාදෙනිය සරසවි සිසුහු විරෝධතාවයේ යෙදෙති | 8 |
24,035 | එක්සත් ජනපදය/බි්රතාන්ය, ඉරානයට එරෙහි යුද්ධයට සූදානම් වෙයි | 8 |
24,036 | මරනයේ වෙලෙන්දෝ: ඖෂධ සමාගම්, කොංග්‍රසය හා ඩීඊඒ, ඔපියොයිඞ් වසංගතය ඩොලර් බිලියන ගනනක කර්මාන්තයක් බවට පත්කලේ කෙසේ ද | 8 |
24,037 | මත් ද්‍රව්‍ය වලට එරෙහි ඊනියා යුද්ධයට ත්‍රිවිධ හමුදාව පාරට කැඳවීමට ජනාධිපති සිරිසේන සුදානම්වේ | 8 |
24,038 | නේපාල අගමැති ඉල්ලා අස්වෙයි | 8 |
24,039 | ඔබාමාගේ රැකියා ප්‍රෝඩාව | 8 |
24,040 | හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ පකිස්ථාන ශාඛාව ගොඩනඟනු! | 8 |
24,041 | යුරෝපීය නායකයෝ, ග්‍රීක නය ගෙවීම් සංශෝධනය කරන ලෙසට සිරිසාව කල ඉල්ලීමට එරෙහි වෙති | 8 |
24,042 | ට්‍රම්ප්, ඉරානය සහ ලෝක ආධිපත්‍ය සඳහා එක්සත් ජනපද මෙහෙයුම | 8 |
24,043 | ශිෂ්‍යයනි, විශ්වවිද්‍යාල සේවක වර්ජනයට ක්‍රියාශීලිව සහාය දෙනු! | 8 |
24,044 | ලංකාව පුරා හමුදා කඳවුරු දිගටම තබා ගන්නා බව ජනාධිපති අවධාරනය කරයි | 8 |
24,045 | ට්‍රම්ප් විසින් නාසිවාදී ප්රචන්ඩත්වය ආරක්ෂා කිරීම: වෙස් මුහුන ගැලවෙයි | 8 |
24,046 | එක්සත් ජනපදයේ සසප ඩෙට්රොයිට් ජල කප්පාදුවට එරෙහිව කම්කරුවන් සහ තරුනයන් රැලි කරයි | 8 |
24,047 | ජී 7 සමුලුවේදී ප්‍රධාන බලවතුන් අතර බෙදීම් පුලුල් වේ | 8 |
24,048 | ම්යුලර් වාර්තාව සහ රුසියාවට එරෙහි උද්ඝෝෂනය | 8 |
24,049 | නව ජාතික හැඳුනුම්පත: පොලිස් රාජ්‍ය සැලසුම්වල තවත් විසකුරු පියවරක් | 8 |
24,050 | වර්ධනය වන්නාවූ ගෝලීය උනුසුමේ බලපෑම හා අන්තරායන් | 8 |
24,051 | පුවත් අන්තර්ගතය වාරනය කිරීමට ෆේස් බුක් දැවැන්ත සැලසුමක් නිවේදනය කරයි | 8 |
24,052 | රාජපක්ෂ ආන්ඩුව උතුරට යන විදේශිකයන්ට තහංචි පනවයි | 8 |
24,053 | පොලීසිය උද්ඝෝෂන විසුරුවීමට පොලිස් සුනඛයින් යොදාගැනීමට සැරසෙයි | 8 |
24,054 | මෝදිගේ “මේක් ඉන් ඉන්ඩියා (ඉන්දියාවේ නිපදවනු)” උද්ඝෝෂනය සහ මරුති සුසුකි කම්කරුවන්ගේ සටන | 8 |
24,055 | ග්ලෙනුජ් කලමනාකාරිත්වය කම්කරුවන්ට එරෙහි දඩයම දියත් කර ඇත්තේ බොරු චෝදනා මත බව එලිදරව් වෙයි | 8 |
24,056 | මීතොටමුල්ල ඛේදවාචකය තුල ධනේශ්වර මාධ්‍යයන්ගේ හා පරිසරවේදීන්ගේ ක්‍රියා කලාපය | 8 |
24,057 | එක්සත් ජනපදය චීනය වටා මිලිටරි තොන්ඩුව තද කරයි | 8 |
24,058 | කැටලෝනියා අර්බුදය පිලිබඳව පොදේමොස් කැඳවුම් කරන සාකච්ඡාව මාරක ප්‍රතිවිපාක සහිත දේශපාලන උගුලකි | 8 |
24,059 | හොංකොං හි දැවන්ත මහජන විරෝධතා පුපුරයි | 8 |
24,060 | සමනල සංධ්වනිය | 8 |
24,061 | ඩිමොක්රටිකයෝ සංගත හිතකාමී “සමථයක්” සෞඛ්‍ය ආරක්ෂනය සඳහා යෝජනා කරති | 8 |
24,062 | ආන්ඩුවේ මන්ත්‍රීවරිය සාපරාධී චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප පිට මුදා හැරේ | 8 |
24,063 | පීටර් ස්වාර්ට්ස් කල කතාව: යුරෝපා සංගමය සහ යුරෝපා සමාජවාදී සමූහාන්ඩු සංගමය | 8 |
24,064 | ජර්මනිය තුල හිට්ලර් පුනරුත්ථාපනය කිරීම | 8 |
24,065 | ලේමන් බ්‍රදර්ස් බිඳවැටීමේ තැන් පටන් පස් වසරක් | 8 |
24,066 | පරිසර දූෂනය ඉන්දියාවේ හා චීනයේ මිලියන ගනන් මිනිස් ජීවිත බිලිගනියි | 8 |
24,067 | වොෂින්ටනයේ අනුබලය සහිත සිරියාවේ ත්‍රස්තවාදී යුද්ධය | 8 |
24,068 | ඇෆ්ගනිස්ථානයේ ස්ථාවර හමුදා කඳවුරු පිහිටුවීමේ එක්සත් ජනපද සැලසුම් ගැන කර්සායි හෙලි කරයි | 8 |
24,069 | එක්සත් ජනපද මැතිවරනයෙන් පසුව සිරියාවට එරෙහි යුද තර්ජනය වැඩිවෙයි | 8 |
24,070 | වතු කම්කරු සමුලුවට සහභාගි වී කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට මූලිකත්වය ගන්න! | 8 |
24,071 | ගූගල් සමග මිලිටරියේ සම්බන්ධතාවය: ඇමරිකාවේ සමාජ කැලඹීමට පාලක පන්තිය ප්‍රතිචාර දක්වයි | 8 |
24,072 | වර්ජිත රෝහල් සේවකයන්ට එරෙහිව රාජ්‍ය මර්දනයක් | 8 |
24,073 | අසමානතාවයේ එක්සත් ජනපදය | 8 |
24,074 | ෆොක්ස්කොන් වර්ජන හා ගෝලීය පන්ති අරගලය | 8 |
24,075 | එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීමට ඡන්දය දීමත් සමග ආර්ථික හා දේශපාලන අර්බුදයක් ඇවිලෙයි | 8 |
24,076 | ගාසාවේ යුද අපරාධ හා ජාතිකවාදයේ බංකොලොත්කම | 8 |
24,077 | ඔලිම්පික් තරග සූදානම් වෙද්දී ඇමෙරිකාව හා රුසියාව අතර ආතතිය උත්සන්න වෙයි | 8 |
24,078 | පරපුටුකම, කුවේර තන්ත්රය හා ආර්ථික අවපාතය | 8 |
24,079 | ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් බෞද්ධ අන්තවාදයට උඩගෙඩි දෙයි | 8 |
24,080 | 2020 එක්සත් ජනපද මැතිවරනය තුල වහල් වන්දි ප්‍රශ්නයක් මතු කරගෙන ඇත්තේ ඇයි? | 8 |
24,081 | එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය “නොකඩවා ප්රමානාත්මක සහන සැලසීම” ආරම්භ කරයි | 8 |
24,082 | ස්ක්රිපාල්ට විෂ වැද්දීම හා රුසියාවට එරෙහි උද්ඝෝෂනය | 8 |
24,083 | ශ්‍රී ලංකාව: ජල දූෂනයට එරෙහිව විරෝධතා දැක් වූ හංවැල්ල ගම්වාසීන්ට පොලීසිය පහර දෙයි | 8 |
24,084 | ජවිපෙ ෆැසිස්ට් මැරයන් ග්‍රේෂන් ගීකියනගේ ඝාතනය කිරීමෙන් තිස් වසරක් | 8 |
24,085 | මැයි දිනය 2016: ඉන්දියානු උපමහාද්වීපයේ කම්කරුවන් සහ පීඩිතයින් ඉදිරියේ ඇති දේශපාලන කර්තව්‍යයෝ | 8 |
24,086 | ජෝර්ජි වැලෙන්තිනොවිච් ප්ලෙකනොව් (1856-1918) : මාක්ස්වාදයේ ඉතිහාසය තුල ඔහුට හිමි තැන | 8 |
24,087 | කලාකරු මාලක දේවප්‍රියගේ මූලික අයිතිවාසිකම් නඩුව ප්‍රතික්ෂේප කෙරේ | 8 |
24,088 | ක්‍රෙම්ලින් පාලන තන්ත්රයට එරෙහිව දහස් ගනන් පෙලපාලි දක්වති | 8 |
24,089 | සිංහල බෞද්ධ අන්තවාදීහු ක්‍රිස්තියානි පල්ලි දෙකකට පහර දෙති | 8 |
24,090 | යුකේ‍්‍රන අර්බුදය මුල්කරගෙන ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අඩාල වෙයි | 8 |
24,091 | බංග්ලාදේශය: ශිෂ්‍යාවක් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් දහසය දෙනෙකුට මරන දඬුවම | 8 |
24,092 | මර්කෙල් හා ට්‍රම්ප් වොෂින්ටනයේ දී අර්බුද ග්රස්ත සාකච්ඡාවන්ට එක්වෙති | 8 |
24,093 | එක්සත් ජනපද මාධ්‍ය යුකේ‍්‍රනය පිලිබඳ දුෂ්-ප්රචාරක ප්‍රහාරයක් උසි ගන්වයි | 8 |